JUN
17
පාළුවට ගිය කොළඹ

රජයේ සේවයන්ට නිවාඩු දිනයක් වීම සහ පාසල් නිවාඩුවක් ලබාදීම හේතුවෙන් අද(17) පෙරවරුවේ සිට කොළඹ හා අවට ප්‍රදේශ පාළු ස්වරූපයක් ගත්තේය.
කොළඹ කොටුව, මරදාන, බොරැල්ල, කොල්ලුපිටිය, බම්බලපිටිය සහ මාලිගාවත්ත ආදි කොළඹ නගරයේ වෙනත් දිනවල වඩාත් ජනාකීර්ණ ස්ථාන අද(17) පෙරවරුවේ සිට ජනතාව නොමැති තත්වයක් පැවතුණි.
පොදු ප්‍රවාහන බස් රථ නොමැතිවීම හේතුවෙන් කොළඹ නගරයේ බොහෝ බස් නැවතුම්වල ජනතාව රොක්ව සිටියහ.
235 Views
Comments