බොරතෙල් මිල නැවතත් ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
18

බොරතෙල් මිල නැවතත් ඉහළට

බොරතෙල් මිල නැවතත් ඉහළට

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ඊයේ (17) දිනයේ නැවතත් ඉහළ ගොස් තිබේ.


බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල පසුගිය සතියට වඩා ඩොලර් 10 කින් පමණ ඉහළ ගොස් ඇති අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද පස්වරුව වන විට ඩොලර් 111.70 ක් දක්වා ඉහළ ගොස් තිබුණි.


බොරතෙල් බැරලයක් පසුගිය සතිය වන විට ඩොලර් 100.58 ක පැවති අතර ඉදිරි දින කීපයේදී බොරතෙල් මිල තව දුරටත් ඉහළ යනු ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.

views

716 Views

Comments

arrow-up