ජීවිත ඉනිමට සමුදුන් බන්දුල වර්ණපුර (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
19

ජීවිත ඉනිමට සමුදුන් බන්දුල වර්ණපුර (PHOTOS)

ජීවිත ඉනිමට සමුදුන් බන්දුල වර්ණපුර (PHOTOS)

අභාවප්‍රාප්ත හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක  බන්දුල වර්ණපුර මහතා අද පස්වරුවේ දැයෙන් සමු ගත්තේය

 

ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (19)  පස්වරුවේ  බොරැල්ල කනත්තේදී සිදු කෙරුණි

 

එතෙක් ඔහුගේ දේහය ඇතුල්කෝට්ටේ අලකේශ්වර පාරේ අංක 159/1  නිවසේ මහජන ගෞරවය සඳහා තැන්පත් කොට තිබුණි

 

ඒ මහතා අධ්‍යාපනය හැදැරූ කොළඹ නාලන්දා විද්‍යාලයෙන් ද ඔහුට අවසන් ගෞරව දක්වා තිබුණි

 

 

 

views

698 Views

Comments

arrow-up