වැලිකඩ බන්ධනාගාරයේ 07කට කොරෝනා අසාදිත බව තහවුරු වෙයි

කොළඹ වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින කාන්තා රැදවියන් 4දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදන වී ඇත.
එමෙන්ම රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකුට හා බන්ධනාගාර නිලධාරියෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි හෙළි වී තිබේ.
බන්ධනාගාර රෝහලේ ඖෂධ සංයෝජනය කරන කාන්තාවකට වෛරසය ආසාදනය වී රෝහල් ගත කිරීමෙන් පසු සිදු කරන ලද පරීක්‍ෂණවලින් මෙම ආසාදිතයන් හදුනාගෙන ඇත. බන්ධනාගාරයේ තවත් පිරිසකට හා බන්ධනාගාර රෝහලේ කාර්ය මණ්ඩලයටද PCR පරීක්ෂණවලට ලක් කිරීමට නියමිතය.
816 Views
Comments