APR
26
සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 200,000 ඉක්මවා යයි - ඇමරිකාවෙන් මරණ 54,256ක්

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 203,164 කි. මින් වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුව ඇති රට වන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි.
ඇමැරිකාව තුළ මරණ 54,256 සිදුව තිබේ.
දෙවැනියට වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉතාලියෙනි. ඉතාලියේ මරණ 26,384 ක් සිදුව තිබේ.
තෙවැනියට වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන රට වන්නේ ස්පාක්‍දක්‍දයයි. එහි මරණ 22,902 ක් සිදුව තිබේ.
එක්සත් රාජධානිය තුළ මරණ, 20, 313 කි.
791 Views
Comments