MAY
25
නිරෝධායන නීති කැඩූ 745 ක් අත්අඩංගුවට

සංචරණ සීමා පැන වූ කාල සීමාවේ සිට මේ දක්වා නිරෝධායන නීති කඩ කල වැඩිම පිරිස ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව පුද්ගලයන් 745 ක් ගත වූ පැය 24 තුල අත් අඩංගුවට ගෙන තිබෙන බව අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.
952 Views
Comments