MAR
09
නව ආසාදිතයින් 155ක් වාර්තා වෙයි

තවත් කොරෝනා ආසාදිතයින් 155 මෙරටින් හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකාවෙන් මේ දක්වා වාර්තා වන සමස්ත ආසාදිතයින්ගේ ගණන 86,194ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාව 2,934ක්.
අද දින සුවය ලැබූ 240 දෙනා සමඟ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 82,753ක් වනවා. ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 507ක්.
553 Views
Comments