පළමු LNG බලාගාරයේ ඉදිකිරීම් මේ වසරේ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
23

පළමු LNG බලාගාරයේ ඉදිකිරීම් මේ වසරේ

පළමු LNG බලාගාරයේ ඉදිකිරීම් මේ වසරේ

මෙරට ඉදිවන පළමු එල්.එන්.ජි.බලාගාරය මේ වසර තුළ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 

 

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එමගින් මෙරට විදුලිබල පද්ධතියට මෙගාවොට් 300ක විදුලි ධාරිතාවක් උත්පාදනය කිරීමට බලාපොරොත්තු වන බවයි. 

 

වීරකැටිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් මහින්ද අමරවීර අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය.

views

1019 Views

Comments

arrow-up