JUL
05
උසස් පෙළ අයදුම්පත් කැඳවීම ඔන්ලයින් හරහා අද සිට

මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ඔන්ලයින් ක්‍රමය ඔස්සේ අද(05) සිට ආරම්භ කෙරේ.
විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා කියා සිටියේ ලබන 30 වනදා තෙක් ඊට අයදුම් කළ හැකි බවයි.
859 Views
Comments