වගා ළිඳට වැටුණු පුංචි ඇත් පැටවා ගොඩගත් මෙහෙයුම
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
15

වගා ළිඳට වැටුණු පුංචි ඇත් පැටවා ගොඩගත් මෙහෙයුම

වගා ළිඳට වැටුණු පුංචි ඇත් පැටවා ගොඩගත් මෙහෙයුම

ඇහැටුවැව, නිතලව වෙල්යායේ කපා තිබූ වගා ළිඳකට ඇත් පැටවෙක් වැටී තිබේ.

 

ගල්ගමුව වනජීවී නිලධාරීන් ප්‍රදේශවාසීන් සමඟ එක්ව ඇත් පැටවා ගොඩ ගැනීමට දැඩි උත්සාහයක් දැරූහ. 

 

මේ දිනවල ගල්ගමුව, ඇහැටුවැව, අඹන්පොල සහ මහව ප්‍රදේශවල වන අලි බහුලව ගැවසෙන බව ප්‍රදේශවාසීහු කියති.

views

225 Views

Comments

arrow-up