OCT
25
ජාතික හැඳුනුම්පත් එක්දින සේවාව අද සිට

තාවකාලිකව අත්හිටුවා තිබූ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව අද සිට නැවත ආරම්භ කෙරෙනවා.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් දිනයක් සහ වේලාවක් වෙන්කර ගන්නා ඉල්ලූම්කරුවන් සඳහා සේවා ලබාදෙන බවයි.
729 Views
Comments