SEP
02
එන්නත නොලැබුණු ජනතාවට වැලිගමදී පොලීසියෙන් බැටන් ප්‍රහාරයක්

ඊයේ මාතර වැලිගම ගල්බොක්ක ප්‍රදේශයේ කොවිඩ් මර්දන එන්නත් ලබා දීමේ වැඩසටහනකට ප්‍රදේශවාසීන් රැසක් පැමිණ තිබූ අතර එහිදී ලැබී තිබූ එන්නත් ප්‍රමාණය අවසන් වීම හේතුවෙන් එන්නත්කරණයට බාධා එල්ල විය.
එනමුත් එම ස්ථානයට දිගින් දිගටම ජනතාව පැමිණීම හේතුවෙන් වැලිගම පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් ගම්වාසීන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
829 Views
Comments