අද කාලගුණය
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
17

අද කාලගුණය

අද කාලගුණය

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව අද බස්නාහිර, සබරගමුව සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි ඇති වේ.

 

ඌව , නැගෙනහිර සහ උතුරු-මධ්‍යම පළාත්වල ස්ථාන කිහිපයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

ගිගුරුම් සහිත වැසි ඇති වන විට තද සුළං හා අකුණු මඟින් සිදුවන හානිය අවම කිරීමට පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

views

808 Views

Comments

arrow-up