20 පාර්ලිමේන්තුවට - පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් (PHOTOS)

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.
අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් කෙටුම්පත ඉදිරිපත් කළේය.
විපක්ෂ මන්ත්‍රීවරුන් විරෝධය පළ කරමින් සභා ගැබ මැදට පැමිණෙයි.
ඒ හේතුවෙන් පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්වයක් හටගෙන තිබෙයි.
අද පාර්ලිමේන්තුව උදෑසන 10.00ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹුණු අතර සවස 5.30 දක්වා පාර්ලිමේන්තු පැවැත්වේ.
845 Views
Comments