වරාය, විදුලි සහ තෙල් සංස්ථා සේවකයෝ විරෝධතා අරඹති
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
03

වරාය, විදුලි සහ තෙල් සංස්ථා සේවකයෝ විරෝධතා අරඹති

වරාය, විදුලි සහ තෙල් සංස්ථා සේවකයෝ විරෝධතා අරඹති

ජාතික සම්පත් විකිණීමට එරෙහිව වරාය, විදුලි හා තෙල් සංස්ථා වෘත්තිය සමිති, සංවිධානය කරන විරෝධතා ව්‍යාපාරය මේවන විට කොළඹ ස්ථාන කිහිපයකදී පැවැත්වෙයි.

 

 

විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය විසින් සංවිධානය කරන එහි ප්‍රධාන විරෝධතාව වරාය, විදුලි හා තෙල් සංස්ථා වෘත්තිය සමිති නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිටදී මීට ටික වේලාවකට පෙර ආරම්භ වුණි.

views

820 Views

Comments

arrow-up