නිවාස සංකීර්ණයෙන් මතුවූ ආයුධ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
01

නිවාස සංකීර්ණයෙන් මතුවූ ආයුධ

නිවාස සංකීර්ණයෙන් මතුවූ ආයුධ

දිගන, අඹකොටේ, වික්ටෝරියා නිවාස සංකීර්ණයේ නිවසකින් පිස්තෝල සඳහා යොදාගන්නා පතොරම් 100ක්, රම්බෝ පිහියක්, වායු රයිෆලයක් ඇතුළු අවි ආයුධ කිහිපයක් සොයාගෙන තිබේ.

 

තෙල්දෙණිය පොලීසිය පැවසුවේ එම වැටලීමේදී පුද්ගලයින් දෙදෙනෙකුද අත්අඩංගුවට ගත් බවයි. 

 

එමෙන්ම එම අවස්ථාවේදී අංක තහඩු නොමැති යතුරුපැදි දෙකක් ඇතුළු තවත් උපකරණ සහ රුපියල් ලක්ෂ 7කට අධික මුදල් ද සිය භාරයටගත් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

views

648 Views

Comments

arrow-up