අයි.ඕ.සී සමාගමෙනුත් අද සිට ඉන්ධන සීමා
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
08

අයි.ඕ.සී සමාගමෙනුත් අද සිට ඉන්ධන සීමා

අයි.ඕ.සී  සමාගමෙනුත් අද සිට ඉන්ධන සීමා

වාහන වර්ගය මත පදනම්ව ඉන්ධන නිකුත් කිරීමේ උපරිම සීමා පැණවීමට ලංකා අයි ඕ සී සමාගමද තීරණය කර තිබෙනවා.

 

 

ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි යතුරු පැදි සඳහා රුපියල් 2000 ක් – ත්‍රී රෝද රථ සඳහා රුපියල් 3000 ක් සහ මෝටර් රථ – වෑන් හා ජීප් රථ සඳහා රුපියල් 8000 ක් ලෙස උපරිම සීමා බලාත්මක බව ලංකා අයි ඕ සී සමාගම සඳහන් කලා.

 

 

කෙසේවෙතත් බස් – ලොරි හෝ වෙනත් වාණිජමය අරමුණු මත පදනම්වූ වාහන සඳහා මෙය අදාළ වන්නේ නැහැ.

views

447 Views

Comments

arrow-up