කොටදෙනියාව අල්කයිඩා පවුලේ ප්‍රබලයෙක් දැලේ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
23

කොටදෙනියාව අල්කයිඩා පවුලේ ප්‍රබලයෙක් දැලේ

කොටදෙනියාව අල්කයිඩා පවුලේ ප්‍රබලයෙක් දැලේ

බාඳුරාගොඩ වත්තෙමුල්ල ප්‍රදේශයේ  ජනතාව කපාකොටා දමමින් භීතියට පත් කළ අල්කයිඩා පවුලේ ප්‍රබල සාමාජිකයෙකු ඊයේ 22 දහවල් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

 

 

 මෙම සැකකරු කොටදෙනියාව පොලීසිය විසින් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

 

 

 එම සැකකරු  පසුගියදා කුඩා දියණියන් දෙදෙනෙකු දෙදෙනකු කපාකොටා මරා දැමීමට සූදානම්වූ අවස්ථාවේ ඔවුන් බේරා ගැනීම ට   ඉදිරිපත් වූ වැඩිහිටි යුවලක කපා කොටා දැමූ මෙම පවුලේ වැඩිමහල් පුතකු බව පොලීසිය සඳහන් කරයි.

views

737 Views

Comments

arrow-up