රනිල් සහ මංගල ඇතුළු පිරිසකට පළිගැනීම් කොමිසමේ පෙනී සිටින්නැයි සිතාසි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
18

රනිල් සහ මංගල ඇතුළු පිරිසකට පළිගැනීම් කොමිසමේ පෙනී සිටින්නැයි සිතාසි

රනිල් සහ මංගල ඇතුළු පිරිසකට පළිගැනීම් කොමිසමේ පෙනී සිටින්නැයි සිතාසි

රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර, පාඨලී චම්පික රණවක,සරත් ෆොන්සේකා, අනුර කුමාර දිසානායක,ආර් සම්බන්ධන්, රවුෆ් හකීම් ඇතුළු කිහිපදෙනෙකුට දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත්කර තිබෙනවා.

ඒ අනුව සැප්තැම්බර් 07 වනදා එම කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටින ලෙසයි සිතාසි නිකුත්කර ඇත්තේ.

 

views

709 Views

Comments

arrow-up