AUG
11
අංගොඩ ලොක්කාගේ ප්‍රධාන වෙඩිකරු 'සොල්ටා' පොලිස් වෙඩි පහරින් මරුට

අංගොඩ ලොක්කාගේ ප්‍රධාන වෙඩික්කරුවෝ ඝාතන රැසකට සම්බන්ධ අසිත පේමතිලක හෙවත් 'සොල්ටා' මුල්ලේරියාව වැලිවිට දී පොලීසියට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කළ අවස්ථාවේ පොලිසිය කල වෙඩි තැබීමකින් මියගොස් තිබෙනවා.
931 Views
Comments