මහ බැංකු අධිපතිගේ ධූරය තවත් වසර 6කට දික් කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
01

මහ බැංකු අධිපතිගේ ධූරය තවත් වසර 6කට දික් කරයි

මහ බැංකු අධිපතිගේ ධූරය තවත් වසර 6කට දික් කරයි

තවත් වසර 06ක් සඳහා මහ බැංකු අධිපති ධුරයට ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පත් කර ඇත.

 

 

ඒ අනුව 2022 ජූලි 04 දින සිට ක්‍රියාත්මක වන පරිදි එම ධූරයට ඔහුව පත්කර තිබේ. 

 

 

අද (30) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නන්දලාල් වීරසිංහ මහතා වෙත භාරදෙනු ලැබීය.

views

220 Views

Comments

arrow-up