වරාය බටහිර පර්යන්තය ඉන්දියාවට දීම ගැන දයාසිරිගේ විරෝධය (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
05

වරාය බටහිර පර්යන්තය ඉන්දියාවට දීම ගැන දයාසිරිගේ විරෝධය (VIDEO)

වරාය බටහිර පර්යන්තය ඉන්දියාවට දීම ගැන දයාසිරිගේ විරෝධය (VIDEO)

කොළඹ වරාය බටහිර පර්යන්තයද විදේශයකට ලබා දීමට තමන් පුද්ගලිකව විරුද්ධ බව ශ‍්‍රීලනිප මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසා සිටිනවා.

 

එහිදි දයාසිරි මහතා අවධාරණය කර සිටියේ රජයේ කිසිම වරායක් හෝ ගුවන් තොටුපොළක් අන්සතු කිරීමට තමන් එකඟ නොවන බවයි.

 

 

views

714 Views

Comments

arrow-up