SEP
25
බැසිල් අවුරුදු 20ක් පාවිච්චි කළ ෆෝන් නම්බර් එකත් වෙනස් කරයි (VIDEO)

වසර 20කට අධික කාලයක් පුරා බැසිල් රාජපක්ෂ විසින් භාවිත කළ දුරකතන අංකය මේ වනවිට වෙනස් කොට ඇති බව වාර්තා වේ.
මේ දිනවල අමෙරිකාවේ සිටින ඔහු සම්බන්ධ කර ගැනීමට පසුගිය දින කිහිපයේ බොහෝ අය උත්සාහ දරා තිබුණද මෙතෙක් ඔහු භාවිත කළ අංකයෙන් සම්බන්ධ කරගැනීමට කිසිවකුට හැකියාව ලැබී නොමැති බවද දැනගන්නට ඇත.
ඒ අනුව බැසිල් රාජපක්ෂ නව අංකයකින් පොහොට්ටුවේ කිහිප දෙනකු කතා කොට ඇති බවද වාර්තා වේ.
233 Views
Comments