ආනයනය සීමා කර ඇති භාණ්ඩ තොගයක් රේගු භාරයට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
01

ආනයනය සීමා කර ඇති භාණ්ඩ තොගයක් රේගු භාරයට

ආනයනය සීමා කර ඇති භාණ්ඩ තොගයක් රේගු භාරයට

තහනම් සහ ආනයන සීමා කර ඇති භාණ්ඩ තොගයක් රේගු භාරයට ගැනීමට රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් සමත්වී තිබෙනවා.

 

පෞද්ගලික පරිහරණයට බව පවසා ගමන් මලු තුළ සඟවා රැගෙන ආ මෙම භාණ්ඩ තොගය මාධ්‍යයට ප්‍රදර්ශනය කිරීම අද(01) පස්වරුවේ කොළඹ ඔරුගොඩවත්තේ පිහිටි බහාලුම් පරීක්ෂණ අංගනයේදී  සිදුකිරීමට නියමිත බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්ව සිල්වා මහතා ප්‍රකාශ කර සිටියා.

 

පසුගිය සතියේ දී ද මෙලෙස වාහන අමතර කොටස් යැයි පවසා ගෙනවිත් තිබූ සුඛෝපභෝගී වාහන 5ක් ඇතුළු කෝටි 15ක් පමණ වටිනා භාණ්ඩ තොගයක් රේගු භාරයට ගැනීමට හැකි වී තිබුණා.

 

 

views

286 Views

Comments

arrow-up