මරදානෙන් ගමන් අරඹන දුම්රිය මගීන්ට පණිවිඩයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
17

මරදානෙන් ගමන් අරඹන දුම්රිය මගීන්ට පණිවිඩයක්

මරදානෙන් ගමන් අරඹන දුම්රිය මගීන්ට පණිවිඩයක්

මරදාන දුම්රිය ස්ථානයේදී මගීන් සඳහා දුම්රිය ප්‍රවේශපත් නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

 

ඒ එම දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ නිරතව සිටී ස්ථානාධිපතිවරයෙකු කොවිඩ් ආසාදිත බව හඳුනාගැනීම හේතුවෙනි.

 

ප්‍රවේශ පත්‍රයක් නොමැතිව වුවද අද මරදාන සිට ගමන් අරඹන මගීන්ට අපහසුතාවයකින් තොරව ගමන් ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බවයි වාර්තා වන්නේ.

views

1074 Views

Comments

arrow-up