මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 252ක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
06

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 252ක්

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 252ක්

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 252 දෙනෙක් හඳුනාගෙන ඇති බව කොරෝනා මර්ධන ජාතික ක්‍රියාන්විතයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

 

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 45,978ක් දක්වා ඉහළ ගියා.

views

673 Views

Comments

arrow-up