DEC
14
තවත් කොවිඩ් ආසාදිතයින් 356ක් හදුනා ගැනේ

කොවිඩ් -19 වෛරසය ආසාදිත තවත් 356 දෙනෙකු හදුනාගෙන තිබෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඒම ආසාදිතයින්ගෙන් 302දෙනෙක් මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන අතර 54 දෙනෙකු බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් වාර්තා වන බවයි හමුදාපතිවරයා සදහන් කළේ.
876 Views
Comments