JUN
20
ධම්මික පෙරේරා හෙට පාර්ලිමේන්තුවට

හෙට (21) පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කල ධම්මික පෙරේරා මහතා නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.
එමෙන්ම හෙට දිනයේ සිට දින හතරක කාලයක් පාර්ලිමේන්තුව පැවැත්වීමට තීරණය කර ඇත.
270 Views
Comments