හිටපු ජනපති මහින්ද ගිලන් රථයක් ඇතුලු වාහන 03ක් ආපසු බාරදෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
21

හිටපු ජනපති මහින්ද ගිලන් රථයක් ඇතුලු වාහන 03ක් ආපසු බාරදෙයි

හිටපු ජනපති මහින්ද ගිලන් රථයක් ඇතුලු වාහන 03ක් ආපසු බාරදෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා භාවිත කළ රජයට අයත් අතිරික්ත වාහන තුනක් අද (21) නැවත භාරදෙනු ලැබීය.

 

ඒ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් දැනට භාවිත කරනු ලබන අතිරික්ත වාහන නැවත භාර දෙන ලෙස රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා පසුගියදා සිදුකළ දැනුම්දීමට අනුවය.

 

කැබ් රථයක්, වෑන් රථයක් සහ ගිලන් රථයක් අද එලෙස ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී තිබේ.

views

150 Views

Comments

arrow-up