පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ගිය තවත් පිරිසක් එංගලන්තයේදී පනි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
07

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ගිය තවත් පිරිසක් එංගලන්තයේදී පනි

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ගිය තවත් පිරිසක් එංගලන්තයේදී පනි

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගි වීම සඳහා එංගලන්තය බලා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් පිරිසක් බලධාරීන්ට නොදන්නා කණ්ඩායමෙන් ඉවත් ව ගොස් ඇති බවට වාර්තා වෙයි.

 

මෙලෙස බලධාරීන්ට නොදන්වා කණ්ඩායමෙන් ඉවත් වු ගණන 10ක් දක්වා ඉහළ ගොස් තිබූ තිබේ.

 

ඉන් ජූඩෝ ක්‍රීඩිකාව සහ පුහුණුකරු සිටින ස්ථානය පොලිසිය විසින් සොයා ගෙන තිබුණ ද ඔවුන්ට දින 180ක වීසා ඇති බැවින් ඔවුන් අත්අඩංගුවට ගෙන නොමැත.

 

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් රැකියා සොයා ගැනීමේ අදහසින් ඔවුන් කණ්ඩායමෙන් පැන යන්නට ඇතැයි බලධාරීන් අනුමාන කරයි.

views

271 Views

Comments

arrow-up