අදත් ගෑස් නෑ.
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
10

අදත් ගෑස් නෑ.

අදත් ගෑස් නෑ.

අද(10) දින ගෘහස්ත ගෑස්  සිලින්ඩර් බෙදාහැරීම සිදුනොකරන බව ලිට්‍රෝ සමාගම පවසනවා.

 

ගෑස් රැගත් නෞකාවක් පැමිණ ඇති නමුත් එය නිදහස් කරගැනීමට අවශ්‍ය මුදල් නොමැති කමින් මෙම අර්බුදය හට ගෙන තිබෙනවා.

එම නෞකාව ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් ද රැගෙන පෙරේදා(8) මෙරටට ලඟා වී ඇති අතර ගෑස් ලබාගැනීම සඳහා ගෙවිය යුතු මුදල ඩොලර් මිලියන 2.5ක්.

 

මේ අතර ඊයේ දිනයේදී ද ගෑස් බෙදා හැරීම සිදු නොවුන බැවින් ජනතාව දැඩි අසීරුතාවකට මුහුණ දී සිටිනවා.

 

views

817 Views

Comments

arrow-up