කොළඹ බන්ධනාගාරයේ නොසන්සුන් තත්ත්වයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
06

කොළඹ බන්ධනාගාරයේ නොසන්සුන් තත්ත්වයක්

කොළඹ බන්ධනාගාරයේ නොසන්සුන් තත්ත්වයක්

 

අධිකරණ වෙත රැගෙන ගොස් නැවත බන්ධනාගාරයට රැගෙන ආ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් පරීක්ෂා කිරීමට යාමේදී  නොසන්සුන්තාවක් හට ගෙන තිබෙනවා.

 

 

රැඳවියන් පරීක්ෂා කිරීමට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සහ බන්ධනාගාර බුද්ධි අංශයේ නිලධාරීන් එක්ව ඇති බවයි වාර්තා වුණේ.

 

 

අධිකරණ වෙත රැගෙන ගොස් නැවත රැගෙන එන ඇතැම් රැඳවියන් තහනම් භාණ්ඩ බන්ධනාගාර තුළට රැගෙන ඒමට උත්සාහ කරනු ලැබීම හේතුවෙන් මෙම පරීක්ෂාව සිදු කර තිබෙනවා.

views

172 Views

Comments

arrow-up