සතුන් 3ක් ජාතික සත්ව සංරක්ෂක පනතින් ඉවතට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
27

සතුන් 3ක් ජාතික සත්ව සංරක්ෂක පනතින් ඉවතට

සතුන් 3ක් ජාතික සත්ව සංරක්ෂක පනතින් ඉවතට

සතුන් වර්ග තුනක් ජාතික සත්ත්ව ආරක්ෂක පනතින් මේ වන විට ඉවත් කර ඇති බව කෘෂිකර්ම හා වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා සිටිනවා.

ඔහු මේ පිළිබඳව ප්‍රකාශ කර සිටියේ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනුයි.

ඒ අනුව ඉත්තෑව, රිලවා සහ වල් ඌරා මෙලෙස පනතින් ඉවත් කර තිබෙනවා.

views

314 Views

Comments

arrow-up