NOV
24
රසායනික පොහොර, කෘමිනාශක , වල්නාශක ආනයනය කිරීමට පෞද්ගලික අංශයට අද සිට අවසර

රසායනික පොහොර, කෘමිනාශක , වල්නාශක ආනයනය කිරීමට අද (24) සිට අවසර ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, මේ වනවිට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ය.
ඔහු වැඩි දුරටත් පැවසුවේ, ඊට අදාළව මීට පෙර ඉදිරිපත් කළ ගැසට් නිවේදනයද අවලංගු කළ බවයි.
773 Views
Comments