JUL
13
ඇස්ට්‍රසෙනෙකා එන්නත් තොගයක් ජපානයෙන් මෙරටට පරිත්‍යාග කෙරේ

ජපානයේ සතු කොවිඩ් මර්දන එන්නත් අතිරික්තයෙන් මාධ්‍ය මිලියන 11 ක් දකුණු ආසියාව සහ පැසිපික් දූපත් වෙත බෙදා හැරීමට එරට රජය තීරණය කර තිබේ.
මෙම එන්නත් තොගයෙන් කොටසක් ශ්‍රී ලංකාවට ද ලැබීමට නියමිතය.
ශ්‍රී ලංකාවට අමතරව බංග්ලාදේශය, කාම්බෝජය, ඉරානය, ලාඕසය සහ නේපාලයද මෙලෙස ජපානයේ නිෂ්පාදිත ඇස්ට්‍රසෙනෙකා එන්නත් ලබා දීමට නියමිතයි.
883 Views
Comments