මෙරට කෝවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 50 000 ඉක්මවයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
13

මෙරට කෝවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 50 000 ඉක්මවයි

මෙරට කෝවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 50 000 ඉක්මවයි

අද (13) දිනයේදී කොවිඩ් ආසාදිතයින් 687ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

ඒ අනුව මෙරටදී හමු වී ඇති කොවිඩ් ආසාදිතයින් ගණන‍ 50,266 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

 

views

677 Views

Comments

arrow-up