JAN
07
කහ කිලෝ ග්‍රෑම් 1128ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

නීතිවිරෝධි ලෙස මෙරටට ගෙන්වු කහ කිලෝ ග්‍රෑම් 1128ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු මෝදර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙන බවයි
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියි
එමෙන්ම, කහ ප්‍රවාහනයට යොදා ගත් ලොරි රථයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා
612 Views
Comments