ජනපති රනිල්ට ෆේස්බුක් එපාවටම එපා වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
05

ජනපති රනිල්ට ෆේස්බුක් එපාවටම එපා වෙයි

ජනපති රනිල්ට ෆේස්බුක් එපාවටම එපා වෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල ෆේස්බුක් ගිණුම මාස ගණනාවකින් යාවත්කාලීන කර නැති බව මාධ්‍ය රැසක් විසින් පෙන්වා දී තිබේ.

 

ඔහුගේ නිල ෆේස්බුක් පිටුව නිරීක්ෂණය කිරීමේදී පෙනී යන්නේ එහි පසුගිය වසරේ ජූලි මස 21 වනදා යින් පසු කිසිම සටහනක් පළ වී නොමැති බවයි.

 

එහෙත්  ඔහුගේ නිල ට්විටර් ගිණුම හා ජනාධිපති මාධ්‍ය ඒකකයේ ගිණුම් නිරතුරුව යාවත්කාලීන කෙරෙමින් පවතින බව ද වාර්තා වේ.,

 

ඔහුගේ ෆේස්බුක් ගිණුමේ ඡායාරූපයක් පහතින් පළ වේ.

 


 

views

264 Views

Comments

arrow-up