මෙවර ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා අද තැපෑලට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
02

මෙවර ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා අද තැපෑලට

මෙවර ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා අද තැපෑලට

මෙවර ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාරදීම අද(02) සිදුකිරීමට නියමිත බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

 

ඉන් පසු ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදාහැරීමේ කටයුතු තැපැල් දෙපාර්තමේන්තුව විසින් සිදුකිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

 

නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසුවේ තම දෙපාර්තමේන්තුව වෙත ලැබෙන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු හෙට සිට ආරම්භ කරන බවය .

views

180 Views

Comments

arrow-up