වතු නිවාස පේළියක ගින්නක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
25

වතු නිවාස පේළියක ගින්නක්

වතු නිවාස පේළියක ගින්නක්

ලිඳුල ප්‍රදේශයේ වතු නිවාස පේළියක ගින්නක් හටගෙන තිබෙන බව වාර්තා වේ.

 

 

මේ වනවිට ගින්න නිවාස කිහිපයකට පැතිර ගොස් ඇති බව සඳහන් වේ.

 

 

ලිඳුල පොලීසිය සහ වතු කම්කරුවන් එක්ව මේ වනවිට ගින්න පැතිරයාම වැළැක්වීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර ඇත.

 

 

එම ස්ථානයේ නිවාස 24ක් පමණ ඇති බවට තොරතුරු වාර්තා වේ.

 

 

මෙම ගින්න අද රාත්‍රී 9.30ට පමණ හටගෙන ඇත.

 

 

views

162 Views

Comments

arrow-up