නීතිවිරෝධී ගිනිඅවියක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
16

නීතිවිරෝධී ගිනිඅවියක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

නීතිවිරෝධී ගිනිඅවියක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

නීතිවිරෝධී ගිනි අවියක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු පොලීසිය විසින් ඊයේ(15) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු රත්නපුර ප්‍රදේශයේ පදිංචි හතළිස් නව හැවිරිදි අයෙක්.

ඒ අනුව ඔහු අද(16) දින රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

views

170 Views

Comments

arrow-up