කොළඹින් ගිහින් යාපනයේ ගණිකා වෘත්තියේ යෙදුණු තරුණියකට වුණු දෙයක්

COVID-19 වසංගතය හේතුවෙන් අවදානම කලාපයක් ලෙස නම් කර ඇදිරිනීතිය ප්‍රදේශ කිහිපයකම පනවා ඇති කොළඹ සිට යාපනයට ගොස් ගණිකා වෘත්තියේ නියැලුණු තරුණියක් යාපනයේ ඉලවාලී පොලිසිය මඟින් පසුගිය 26 වෙනිදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම තරුණිය සමග හැසිරුණු තවත් තරුණයින් තුන්දෙනෙකු ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
තරුණයින් තුන්දෙනා නිරෝධායනය සඳහා යොමු කිරීමට යුද හමුදාව වෙත භාරදී තිබෙනවා. අත්අඩංගුවට ගත් තරුණිය වෛද්‍ය පරීක්ෂණ සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවයි වාර්තා වන්නේ.
671 Views
Comments