Z-Score වලට අදාළව ගොනු කළ පෙත්සම් සළකා බැලීම සදුදා
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
17

Z-Score වලට අදාළව ගොනු කළ පෙත්සම් සළකා බැලීම සදුදා

Z-Score වලට අදාළව ගොනු කළ පෙත්සම් සළකා බැලීම සදුදා

2019 උසස් පෙල විභාගයට අදාළ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිකුත් කළ විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් වැඩිදුර සලකා බැලීම ලබන සදුදා සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කළා.

 

ශ්‍රේෂ්ඨාධිකරණය සංකීර්ණ පරිශ්‍රයේ පෙරේදා හදිසියේ ඇතිවූ ගින්න හේතුවෙන් ඊයේ දින එම පෙත්සම් සලකා බැලීමට නියමිතව තිබුණත් විභාගයට ගැනීමක් සිදු වුයේ නැහැ.

 

මූලික අයිතිවාසිකම් පෙත්සම 2019 වසරේ උසස් පෙළ විභාග නිර්දේශය යටතේ පෙනී සිට සමත් වූ දරුවන් හතළිස් දෙදෙනෙකු විසින් ගොනු කර තිබෙනවා.

 

 

 

views

606 Views

Comments

arrow-up