තවත් මාසයක් ගතවීමට මත්තෙන් ශ්‍රී ලංකාව බංකොලොත් රටක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
11

තවත් මාසයක් ගතවීමට මත්තෙන් ශ්‍රී ලංකාව බංකොලොත් රටක්

තවත් මාසයක් ගතවීමට මත්තෙන් ශ්‍රී ලංකාව බංකොලොත් රටක්

වත්මන් පාලකයික් නෙරපා හැරීමට ප්‍රථම ඔවුන් හරහාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටට හිතකර අයුරින් සංශෝධනය කරගත යුතු බව හිටපු විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා අවධාරණය කරනවා.


ඊයේ කොළඹදී පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කලා.


තවත් මාසයක් ගතවීමට මත්තෙන් ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බවට පත්වන බවයි ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ.

views

662 Views

Comments

arrow-up