හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජේ ආර් පී සූරියප්පෙරුම මහතා අභාවප්‍රාප්ත වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
02

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජේ ආර් පී සූරියප්පෙරුම මහතා අභාවප්‍රාප්ත වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජේ ආර් පී සූරියප්පෙරුම මහතා අභාවප්‍රාප්ත වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් මෙන්ම විද්වතෙකු වන ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

 

1928 ජූනි 8වනදා උපත ලැබූ ඒ මහතා මිය යනවිට 96 වියේ පසුවිය.

views

145 Views

Comments

arrow-up