“සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් ඇමතිකම අත්හරිනවා” - ප්‍රසන්න රණතුංග
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
20

“සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් ඇමතිකම අත්හරිනවා” - ප්‍රසන්න රණතුංග

“සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් ඇමතිකම අත්හරිනවා” - ප්‍රසන්න රණතුංග

සර්ව පාක්ෂික ආණ්ඩුවකට සහය දැක්වීමට විපක්ෂය කටයුතු කරන්නේ නම් අමාත්‍යධූර අතහැරීමට සූදානම් බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.


 
එලෙස ධූරවලින් ඉවත්වී සර්ව පාක්ෂික ආණ්ඩුවට සහය දැක්වීමට එක්වන විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට එම අමාත්‍යධූර ලබාදීමට සූදානම් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

 

කෙසේවුවත් ඊයේ(19) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ කිසිඳු වරප්‍රසාදයක් ලබාගැනීමකින් තොරව සර්ව පාක්ෂික ආණ්ඩුවකට සහය දක්වන බවයි. 

views

204 Views

Comments

arrow-up