මිලකල නොහැකි ගජමුතු සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
11

මිලකල නොහැකි ගජමුතු සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

මිලකල නොහැකි ගජමුතු සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

මිලකල නොහැකි ගජමුතු සමඟ සැකකරුවන් දෙදෙනෙකු කතරගම ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

අත්අඩංගුවට ගත් ගජමුතු 02ක ග්‍රෑම් 27, මිලි ග්‍රෑම් 160ක් බර හා ග්‍රෑම් 27, මිලි ග්‍රෑම් 890ක් බරැති බව විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

 

ගජමුතු දෙක අලෙවි කිරිමට යතුරු පැදියකින් රැගෙන යමින් සිටියදී කතරගම පොලිසිය අසල මොවුන් දෙදෙනා ඊයේ(10) අත්අඩංගුවට ගෙන තිබේ.

 

සැකකරුවන් කතරගම ප්‍රදෙශයේ පදිංචි වයස අවුරුදු 38, 42 පසුවන පුද්ගලයින් දෙදෙනෙකු බව විශේෂ කාර්ය බලකා කියයි.

 

මෙම ගජමුතු යාල කුමන රක්ෂිත වලට ඇතුල්වී වන අලින් ඝාතනය කර ලබා⁣ගෙන ඇති බවට කරුණු අනාවරණය කරගෙන ඇත.

views

721 Views

Comments

arrow-up