දුම්රියේ ගැටුණු තරුණයාට අත්වුණු බිහිසුණු මරණය
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
27

දුම්රියේ ගැටුණු තරුණයාට අත්වුණු බිහිසුණු මරණය

දුම්රියේ ගැටුණු තරුණයාට අත්වුණු බිහිසුණු මරණය

කොළඹ කොටුව සිට ගාල්ල බලා ගමන් ගත් රාත්‍රි තැපල් දුම්රියේ කළුතර උතුර ප්‍රදේශයේ දී පුද්ගලයකු ගැටී මියගොස් ඇතැයි කළුතර උතුර පොලිසිය පවසයි.

 

අනතුරෙන් මියගොස් ඇත්තේ ප්‍රදේශයේ පදිංචිව සිටී රාජේන්ද්‍රම් සනාදන් නමැති 28 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.

 

දුම්රියේ ගැටුන පුද්ගලයාගේ හිස කදින් වෙන්වී තිබූනි.

 

views

727 Views

Comments

arrow-up