OCT
25
ළිඳකින් විෂ වායුවක් ආඝ්‍රාණය වී දෙදෙනෙක් මරුට

ළිඳක් පිරිසිදු කරමින් සිටි දෙදෙනෙකු විෂ වායුවක් ආඝ්‍රාණයවීමෙන් මියගොස් තිබේ.
එම සිද්ධිය වාර්තා වී තිබුණේ කුලියාපිටිය කඳානේගෙදර කහටපිටියවත්ත ප්‍රදේශයේ නිවසකදීය.
දෙදෙනාගෙන් අයෙකු ළිඳට වැටී ඇති අතර ඔහු බේරාගැනීමට අනෙක් පුද්ගලයා ද ළිඳ තුළට ගිය අවස්ථාවේදී මෙම අනතුර සිදුවී ඇති බව වාර්තා වේ.
708 Views
Comments