SEP
01
පහන්තුඩාව දිය ඇල්ලට හදීසියේ පොලීසියෙන් යයි

පහන්තුඩාව දිය ඇල්ල අසළ අසභ්‍ය වීඩියෝවක් නිර්මාණය කර එය අන්තර්ජාලයට මුදා හැරි සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇත.
බලංගොඩ - ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මෙම දිය ඇල්ල පිහිටා ඇති අතර පරිගණක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් අද එම දිය ඇල්ල අසළට ගොස් පරීක්ෂණ ආරම්භ කිරීමට නියමිතය.
2703 Views
Comments